දළුලන තල් අරණේ
මේ විසල් අහස යට
හුළඟට අළු ගහගෙන ගිය
වැල්ලෙ වැතිරි
ඔබෙ හිත රිදුනු තැනින්
ඇහිඳපු කඳුලු කැට අරං
මගෙ නළල් තල තිලක තියා හිනැහෙමු අපි..
හුස්මක් දුරින් හිඳ
ගිනි ගත් ඇස් දිහා බලන්
එකිනෙකාට නුහුරැ බසින්
පෙම් කවි මුමුණමු අපි..Photographed by Antoinette Thilakshini Ratnayake
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.